BREAKING NEWS
Search

ප්‍රධාන මාධ්‍ය ආයතනයකට ආරක්ෂක වැටවල් කඩාගෙන කාර් රථයක් ඇතුළු වෙයි

133

අද (11) අලුයම් කාලයේ කොළඹ ලේක්හවුස් ආයතනයට මෝටර් රථයක් කඩා වැදී ඇති ආකාරය දැක ගන්නට ලැබුණා.

රියදුරුට නින්දයෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි සැක පළකරන්නේ.

අනතුරින් ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ආරක්ෂක වැටට දැඩි හානි සිදුව ඇති අතර රියදුරුට කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මීට අදාල ඡායා රූපයන් පහතින් දැක්වේ👇

Gallery

Gallery
Gallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *