BREAKING NEWS
Search

දුම්රිය දෙකක් අතර සිරවූ දුම්රිය සහායකයා..සංවේදී දර්ශන සහිතයි.ලොවම කම්පා කළ සිදු වීම මෙන්න

306

දුම්රිය දෙකක් අතර සිර වී දුම්රිය සේවකයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය ඊයේ දිනයේ වාර්තා වුණා.

ඊයේ (09) දහවල් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ සෝන්පූර් දුම්රිය ස්ථානයේ සේවය කළ දුම්රිය පෝටර්වරයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම දුම්රිය සේවකයා දුම්රිය මැදිරි දෙකක් සම්බන්ධ කර ඇති කප්ලිං එක විවෘත කිරීමට යාමේ දී දුම්රිය දෙකක් අතර සිර වී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

දුම්රිය සේවකයා මුහුණ පෑ එම අවාසනාවන්ත සිදුවීම දුම්රිය ස්ථානයේ සිටි අයෙක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා

 

Gallery

Gallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *