Search

තවත් බිහිසුණු බස්රථ අනතුරක්..

1351
මේ කියන්න යන්නේ අද උදෑසනින්ම අහන්න ලැබුණ තවත් බිහිසුනු අනතුරක් ගැන කතාවක්.. මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ කෝන්වැව ප්‍රදේශයේදී..
කෝන්වැව සිට මඩගල්ලට ගොස් නැවත දළදාගම හරහා කොළඹ බලා ධාවනය වූ මහව ඩිපෝවට අයත් බස් රථයක් අද අලුයම කෝන්වැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී අනතුරක් සිදුව තිබෙනවා..

බස් රථය පෙරළෙනවිට එහි මගීන් 15කට ආසන්න පිරිසක් පැමිණ තිබෙන බවටයි වාර්තා වෙන්නේ..

එම අනතුරින් තුවාල ලැබූ මගීන් පිරිසක් රෝහල්ගත කර තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *