BREAKING NEWS
Search

ටියුෂන් පන්තියට ආපු සිසුවියකට අමුතු පාඩමක් උගන්වන්න ගිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ටියුෂන් සර්ට අත්වූ ඉරණම

587
දරුවන් අමතර පන්තිවලට යවන්නේ ඔවුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ පරමාර්ථය ඇතුවයි..
ඒත් මේ කියන්න යන්නේ කවුරුත් හිතන්නේ නැති කතාවක්.. මේ වගේ වයසක දැරියකට ටියුෂන් සර් කෙනෙක් කොහොම නම් මෙහෙම දෙයක් කරන්න ඇතිද..?

උපකාරක පන්තියට පැමිණි 14 හැවිරිදි දැරියක මාස කිහිපයක සිට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාලව රණවරණාව ඔයගාව කණිටු විදුහලේ ගුරුවරයෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා…

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණවරණාව, ඔයගාව, කණිටු විදුහලේ ගුරුවෙරයෙකු ලෙස සේවය කරනු ලබන ලුණුගම්වෙහෙර, දකුණු ඉවුර, කුඩා ගම්මාන 05 පදිංචි 43 හැවිරිදි අයෙක්…

සැකකාර ගුරුවරයා විසින් පවත්වාගෙන ගිය උපකාරක පන්තියකට පැමිණි වයස අවුරුදු 14ක් වයසැති බාලවයස්කාර දැරියක මෙලෙස මාස කිහිපයක සිට අපයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ…

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි… සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *