BREAKING NEWS
Search

බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්- අයෙක් මරුට,19ක් රෝහලට

1497

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පෙරදින රාත්‍රී ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

තුවාල කරුවන මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

වෙනත් පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ජබාලියා ප්‍රදේශයට ඊශ්‍රායල හමුදා එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා වැසියන් සිය ගණනක් කොටු වී සිටින බව ද පැවැසෙයි.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ඉඩ ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *