BREAKING NEWS
Search

ලක් අම්මා නොහොත් දමිතාගේ හඩපට එලියට

2267
නාමයෝජනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රංගන ශිල්පිනි දමිතා අබේරත්න අතර සිදු වූ බව කියන හඬපටයක් මේ වන විට දැඩි කතා බහට ලක්ව තිබෙනවා

මෙවර මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන සමගි ජන බලවේගයේ නාමයෝජනා ලැයිස්තුව එහි දිස්ත්‍රික් නායක හේෂා විතානගේ විසින් ඊයේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ තේරිම් භාර නිළධාරි වසන්ත ගුණරත්න වෙත භාර දී තිබුන ද එම ලේඛනයේ ප්‍රවිණ නිළි දමිතා අබේරත්න ගේ නම ඇතුලත්ව තිබුනේ නැහැ.

ඊට හේතුව ලෙස ඇය සදහන් කලේ මැතිවරණයට තරග කිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයා ම තමාට එරෙහිව කටයුතු කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *