BREAKING NEWS
Search

ආණ්ඩු පෙරළියෙන් පසු සැමියාට සහෝදරයා කියු නිසා බිරිදව මහ ගෙදරට ගිහිං දාලා – බලන්ගොඩින් ඇහෙන කතාව

234
බලන්ගොඩ පරදේශයේ නිවසක බිරිඳ නිවසේ මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිටියදී සැමියා අවදි විි මුළුතැන්ගේ ගිය අවස්ථාවක “ගුඩ් මෝනින් සහෝදරයා ” යනුවෙන් බිරිඳ විසින් සිය සැමියාට ආමන්ත්රණය කර තිබෙි.
ඒ අවස්ථාවලදී සැමියා විසින් බිරිඳට පවසා ඇත්තේ ‘ආණ්ඩුව මාරැ වුනා වගේ තමුසේට මිනිහත් මාරැ වුනාද’ යනුවෙනි.
බිරිඳ විසින් කතාකල අාකාරය එදින දහවල්ද මතක් වු සැමියා බිරිඳට හොද වැඩක් කරන්නමි සිතා කල්පනාකාර ඇත.
එලෙස කල්පනා කල සැමියා ඔයාගේ අමිමට සනිප නැහැ කියලා මස්සිනා කොල් එකක් දුන් බවට සැමියා විසින් බිරිඳට පවසා තිබෙි.
ඒ අවස්ථාවලදී බිරිඳ සැමියාට කියා තිබෙන්නේ අපි එහෙනමි තව ටිකකින් අමිමා බලලා එන්න යමු කියා දෙදෙනාම යතුරු පැදියේ නැඟ බිරිදගේ මවගේ ගෙදරට ගොස් තිබේ.
ඒ යන විට බිරිදගේ මව සහ තාත්තා රැපවාහිණියේ ටෙලා නාට්යයක් නරබමින් සිට තිබෙි.
ගෙට ඇතුළු වෙනවාත් සමගම ‘ඇයි මොකද අසනිපේ අමිමෙි’ යැයි අසමින් බිරිඳ මවගේ ගෙදරට අැතුළු වි තිබෙි.
‘මට මොකුත් අසනිපයක් නැහැ දුව කවුද කිවෙි’ අසනිප වෙලා යැයි මව විසින් විමසා තිබෙි.
‘අමිමට නෙවෙයි අසනිපේ මෙිි ගැණිට තමයි අසනිපේ ඒක සනිපවෙනකමි සතියක විතර මෙහේ නතර කර ගන්නා’ පවසා සැමියා විසින් යතුරු පැදියේ නැග අාපසු නිවසකට පැමිණ තිබෙි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *