BREAKING NEWS
Search

පොත් ප්‍රදර්ශනයේ ගුටි කෙලියක් ? ඇත්තටම සිදු වූ දේ මෙන්න – මාධ්‍යවේදියා වෙනුවෙන් සජිත් පෙරට එයි

548
මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල බොහොම ඉහළින් පැවැත්වුණා..
දිවයිනේ නන් දෙසින් මහා ජන ගඟක් කොළඹට ඇදී ආවේ වසරකට සැරයක් උදාවෙන මේ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න වුණත් මෙන්න මේ වගේ සිදුවීම් ඒ අතරතුර වාර්තා වුණා…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් අලෙවි සැලක ආරක්ෂකයෙකු ප්‍රදර්ශණයට පැමිණි තරුණයෙකුට පහරදුන් බව කියන සිදුවීමක් හේතුවෙන් නොසන්සුන්තාවක් හටගත්තා…

එම අවස්ථාවේ පහරදුන් බව කියන ආරක්ෂක නිලධාරියා සහ පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවුණා…

එහිදී එම පහරදීම වීඩියෝගත කළ මාධ්‍යවේදියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා…

ඒ අතර ,

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලෙවි කුටියක සිදු වූ සිදුවීමක් නිසා ප්‍රවීණ මාධ්‍යවේදියකු වන කල්ප ගුණරත්න මහතාට එරෙහිව සිදුව ඇති පොලිසියේ ක්‍රියාදාමය පිළිබඳව සමඟි ජන බලවේගයේ සහ සමහි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමුවී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන සන්ධානයේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

එම නිවේදනය පහතින්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *