BREAKING NEWS
Search

QR ක‍්‍රමයක් අරඹන්නැයි ජනපතිගෙන් උපදෙස්

831

ගොවි ජනතාවට රජය විසින් ලබාදෙන පොහොර සහනාධාර මිලදී ගැනීමට QR කේතයක් නිකුත් කරන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා උපදෙස් දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී එහි නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම උපදෙස් දී ඇත.

මෙම වැඩ පිළිවෙළ මෙවර මහ කන්නයේදී ක්‍රියාත්මක කිරීමට අපහසු නම් එළැඹෙන යල කන්නයේ සිට ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබා දී තිබේ.

මෙවර මහකන්නේ සිට හෙක්ටයාර් එකක් සඳහා පොහොර සහනාධාරය රුපියල් 25000ක් දක්වා වැඩිකර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *