BREAKING NEWS
Search

ජනපති අණින් අවුරුදු 19කට පසු විවෘත කරපු පාර

145

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.

වර්ෂ 2005 දී මෙම මාර්ගය වසා දැමුණු අතර ඒ අනුව ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මේ අයුරින් විවෘත කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන ලදී .

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *