BREAKING NEWS
Search

අව්‍යාජ හිනාවකින් මූණ සරසාගෙන කාගෙත් ආදරය දිනූ ඔහු යන්නම යන්න ගිහින් – ලොකු තාත්තා වෙනුවෙන් ඇය තැබූ සංවේදී සටහන

1107

සමාජ මාධ්‍ය එක්ක නිරන්තර ගැටෙන කෙනෙක් නම් ඔබ, ‘The Rustic Kitchen’ චැනලය පැත්තෙ ගිහින් ඇති අනිවාර්යයෙන්ම.

එහෙනම්, එහි වීඩියෝවල උන්නු මූණ හිනාවෙන් පුරෝගත්තු මේ සීයාව ඔබට හොඳට මතක ඇති.

Monara

The Rustic Kitchen හි වීඩියෝ ගොඩක් දෙනෙක් අතරට යන්න ඔහුගේ අව්‍යාජ ප්‍රතිචාර දැක්වීම් සෑහෙන බලපෑමක් කළා කිව්වොත් හරි.

ඉතින්, එහෙම අහිංසක හිනාවකින් මූණ පුරවගත්තු ඔහු, මතක ගොඩක් ඉතිරි කරලා යන්න ම යන්න ගිහින්.

ඒ ගැන The Rustic Kitchen ෆේස්බුක් පිටුවේ සංවේදී සටහනක් මේ විදියට තියලා තිබුණා….

”නිවන් සුව ලැබේවා ලොකු තාත්තේ!

ඔයා දැනටමත් අමරනීය වෙලා ලොකු තාත්තේ..”

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *