විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක

186

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට  දමා ඇතැයි පොලීසිය කියයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිනිගල ගමෙි පදිංචි එස්.කරැණාසේන (54) නැමැති තිදරු පියෙකි.

පසුගිය දිනෙක නිවසේ තනියම සිටි එම පුද්ගලයා  මෙලෙස ඝාතනය කර වැසිකිළිවලට දමන්නට ඇතැයි කියයි.මේ පිලිබඳව ඔහුගේ වැඩිමල් පුතු සහ මව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අසල්වාසියකූගේ වැසිකිලිවලක අධික දුර්ඝන්දයන් දැනී පරික්ෂා කිරිමදි ,එම වැසිකිලි වලේ තම පියාගේ සිරැර හා මදුරැ දැලක් හා මෙටිට උරයක් තිබුණු බව ඔහු සඳහන් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *