BREAKING NEWS
Search

එළඹෙන මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට..

100
එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට  සිදුකෙරෙනවා..

ඒ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා…

ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි…

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව ඔක්තෝම්බර් 04වැනිදා සිට ඔක්තොම්බර් 11 වැනිදා දවල් 12 තෙක් ලබා දී තිබෙනවා..

නව පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බවටයි වාර්තා වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *