BREAKING NEWS
Search

ඉරානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමක් – 51ක් මරුට

218

ඉරානයේ දකුණු කොරාසාන් පළාතේ ගල් අඟු‍රු ආකරයක සිදුවූ පිපිරීමකින් 51 දෙනෙකු මියගොස් තිබෙනවා.

මීතේන් වායුව කාන්දුවීමෙන් මෙම පිපිරීම සිදුවුණා.

තවත් විසි දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *