BREAKING NEWS
Search

ලක්ෂ 14 කට විද්ද පොලිස් නිලධාරීන්

199

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මෝදර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *