අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට ගිහින් සිදුවුණ සිදුවීම දැන් හැමෝම දන්නවනේ.
ඒ වගේම තමයි මේ වෙඩි තැබීමෙන් ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන කේ.සුජීවාත් තුවාල ලැබුවා.
ඉතින් ඇයගේ දැන් තත්වය කොහොමද ?
මේ ඒ ගැන සුජීවාගේ දියණිය අංජලී එයාගේ යූටියුබ් චැනලයේදී පැවසූ දේවල්..
දැනට 80%ක් විතර හොඳයි කිවුවා.ඒත් ඉතිං තව මාසයක් අදින්න තියෙනවා.
ඉස්සරහට ගොඩාක් වැඩ තියෙනවා.
ඊට කලින් කකුලේ අස්ථිය හයි වෙලා තියෙන්න ඕනි.
ඒකට තව මාසයක් විතර යාවි.
ඉතුරු 205 සනීප කරගන්න තමයි මේ ගේම ගහගෙන යන්නේ ”
( අංජලී රාජ්කුමාර් යූ ටියුබ් චැනලය ඇසුරෙන් )


















