BREAKING NEWS
Search

නර්තනයෙන් හැමෝගෙම ආදරය දිනූ ඇය ජිවිතයෙන් සමුගන්න තීරණය කරලා

1754

America’s Got Talentහි Los Osos High School නැටුම් කණ්ඩායම සමඟ තරඟ කළ කැලිෆෝනියාවේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන Emily Gold සිය දිවි නසාගෙන තිබෙනවා.

මිය යන විට ඇය 17 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇයගේ සිරුර ancho Cucamongaහී පාලමක් යට තිබියදී සොයාගෙන ඇති බවයි.

ඇය මෙසේ සිය දිවි නසා ගන්නේ America’s Got Talentහි ප්‍රේක්ෂකයන්ගේ සිත් වශී කර ගනිමින් ඇගේ නර්තන කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමෙන් මාසයකට පසුවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *