BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් සැකකරුවෙකු කොටුවෙයි

253

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම හා මෝටර් රථයකින් සැකකරුවන් අතුරුගිරිය ගල්පොත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *