මාර්ගයේ ඇද වැටීම නිසා උකුල් ඇටය ආශ්‍රිතව X-ray ගැනීමට වෛද්‍යවරුන් යෝජනා කර තිබෙනවා.
ඔවුන් ඔහුගේ ලිංගේන්ද්‍රයේද අස්ථී ඇති බව X-ray පරීක්ෂා කිරීමෙන් සොයා ගන්නවා.
මෙම රෝගියාට ශිෂේණය ඍජු වීම (Penile ossification) නම් දුර්ලභ රෝගී තත්ත්වයක් ඇති බව හඳුනාගෙන තිබුණත් වැඩි දුර පරීක්ෂන කිරීමට නොහැකි වන්නේ ඔහු රෝහලෙන් පැන යාම නිසාවෙන්.
“ශිෂේණය ඍජු අස්ථිගත වීම ඉතා දුර්ලභ තත්වයක් වන අතර, මෙවැනි සිද්ධින් වාර්තා 40 කට වඩා අඩු සංඛ්‍යාවකුයි වාර්තා වී තිබෙන්නේ.
( හිංදුස්ථාන් ටයිම් ඇසුරෙන් )



















