BREAKING NEWS
Search

තිලකරත්න ඩිල්ශාන්ගේ දියණිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට?

1810
ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඔහු නම් නෙවෙයි මේ පුවත.

ඔහුගේ දියණිය ගැන.ඇයත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක්.

ඕස්ට්‍රේලියාවේ පවා ක්‍රිකට් ක්‍රීඩා කළ ඇය මේ වෙනකොට ලංකාවේ ඉන්නේ.

මේ කියන්න යන්නේ ඇය ගැන.ඇය තමයි ලිමන්සා තිලකරත්න.

ඇය ගැනයි මේ සුබ ආරංචිය.ඇය ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ සංචිතයට නම් කර තිබෙනවා.

ඇය කොහොමත් ඔස්ට්‍රේලියාවේදී පවා ක්‍රිකට් ක්‍රීඩාවේන් දක්ෂකම් පෙන්වපු ක්‍රීඩිකාවක් නිසා ඇයගේ දක්ෂතා නැවත වරක් දැක ගැනීමේ හැකියාවක් තිබෙනවා.

No photo description available.
No photo description available.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *