BREAKING NEWS
Search

සුරූපී ජනප්‍රිය නිලියට අධ්‍යක්ෂකවරයා අමුතු රංගනයක් කරන්නැයි බලපෑම් කරලා

4628

ලොවක් ආදරය කරන එංගලන්තයේ දක්ෂ නිලියක් වන Gemma Arterton, ඇයට එල්ල වූ ලිංගික බලපෑම් චෝදනාවක් සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබෙනවා.

ඇය රංගනයෙන් දායක වීටම කැමැත්ත ලබාදුන් තිර පිටපතට ඇතුළත්ව නොතිබුණු ලිංගික දර්ශනයක් රූගත කිරීමට තමා හට අදාළ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා බලපෑම් එහිදී ඇය චෝදනා කර සිටින්නේ.

විදෙස් මාධ්‍යක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඇය එහිදී සඳහන් කර තිබුණේ, අධ්‍යක්ෂවරයා විසින් ඇයට සහ ඇය සමඟ රංගනයෙන් දායකවූ නළුවා හට ලිංගික දර්ශනයක් රූගත කිරීම සඳහා උපදෙස් ලබාදුන් බවයි.

කෙසේ වෙතත් මෙවැනි දර්ශන තිර පිටපතෙන් එහා සිදුකිරීමට තමා එකඟ නොවූ බවද එහිදී ඇය සඳහන් කර තිබෙනවා.

එවැනි දර්ශනය රූගත කරන්නේ නම්, තමන් චරිතය භාර නොගන්නා බවත් ඇය මෙහිදී ඝෘජුව පවසා ඇති බවයි සඳහන් වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *