කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමීක්ෂණයේ කටයුතු අවසන් අදියරයේ පසුවන බවයි…
මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යෙදී ලබන ඉරිදා උදෑසන 9.30ත් දහවල් 12.15 අතර කාලයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීම්, පෙළපාලී ආදිය පැවැත්වීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ජනතාවගෙන් ඉල්ලීමක් කළා…



















