BREAKING NEWS
Search

අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම තාවකාලිකව වැසේ.. හදිස්සියේම වුණ දේ මෙන්න..

21593
දක්ෂිණ අධිවේගී මාර්ගය කියන්නේ දෛනිකව බොහෝ දෙනෙක් භාවිත කරන මාර්ගයක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබෙනවා…

ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා…

 

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *