BREAKING NEWS
Search

ඉන්ධන බවුසරයක් ගැටී 48ක් මරුට

242

නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේ සිදුවූ මාර්ග අනතුරකින් 48 දෙනෙක් මරුමුවට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුර සිදුවී තිබුණේ මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙනි.

අනතුරින් පසුව වාහන දෙකම ගිනිගෙන පුපුරාගොස් තිබුණි.

මාර්ගයේ ගමන්කරමින් තිබූ තවත් වාහන කිහිපයකට ද ඉන් හානි වී ඇති බව සඳහන් ය.

දුර්වල මාර්ග පද්ධති හේතුවෙන් නයිජීරියාවේ මෙවැනි අනතුරු බහුලව සිදුවෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *