ඒ දෙන්නාට ආදරය කරන බොහෝ පිරිසක් මේ වෙනකොට ඒ දෙන්නාගේ ආදර කතාව වගේ එකතු වෙලා ඉන්නවා..
සඳනි වගේම පියත්, මේ දවස්වල ගොඩක් දෙනෙක් ඒ දෙන්නාට ආදරය කරන සමාජ මාධ්‍ය ඇතුළේ එයාලාගේ ජනප්‍රිය වෙලා තියන ගීත නිසාමනේ.. ඉතින් පසුගිය දවසක් පියත්ගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන වගේම විශේෂ උපන්දින සාදයක් සංවිධානය වෙලා තිබුණා..
ඉතින් ඒ අවස්තාවට පියත්ට ආදරය කරන ගොඩක් දෙනෙක් වගේම හැම වෙලාවෙම ඔහුගේ ළඟින්ම ඉන්න සඳනිත් හිටියා..














































