BREAKING NEWS
Search

ආයතනයක උදෑසන ආහාර විෂවීමකින් 43ක් රෝහලේ..

116
මේ කියන්න යන්නේ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අසන්න ලැබුණ කතාවක්..

පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයක ආපන ශාලාවෙන් උදෑසන ලබාදුන් සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු රෝහල් ගත කර තිබෙනවා..

ඇතිවූ ආසාද්මිකතාව නිසා කඩිනමින් ඔවුන් හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා..

ඊයේ සිදුවූ මෙම සිදුවීමේදී කාන්තාවන් විසිපස් දෙනකු හා පුද්ගලයන් දහ අට දෙනකු රෝහල් ගත කළ බවයි මීගොඩ පොලිසිය පවසන්නේ..

මෙම සේවක සේවිකාවන්ට ආයතනය තුළ පිහිටි ආපනශාලාවෙන් උදෑසන ආහාරය ලබාදී ඇති අතර එය අනුභව කිරීමත් සමඟ වමනය, ක්ලාන්ත ගතිය, උදරයේ ආබාධ ඇතිව තිබුණා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *