BREAKING NEWS
Search

බීමතින් රිය පැදවූ ප්‍රසිද්ධ නළුවෙකුට අත්වූ ඉරණම

345
ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් ආදරය කරන නළුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වෙනවා…

ඉතින් මේ සුප්‍රසිද්ධ චරිතයට පසුගිය දවසක නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදුවෙලා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි.. සයිමන් බේකර් , පසුගිය දිනක අලුයම බයිරන්බේ කලාපයේ ඔහුගේ නිවස අසල මාර්ගයකදී සයිමන් බේකර් බීමතින් රිය පදවා තිබෙනවා..

ඔහුට මේ චෝදනා එල්ලව තිබුණේ ඉකුත් ජුලි 20 වැනිදායි.. කෙසේ වෙතත්, ඔහු උසාවියේ පෙනී සිටීමෙන් පසු තමන් සිදුකළ වරද පිළිගෙන තිබෙනවා…

55 හැවිරිදි වියේ පසුවෙන සයිමන් බේකර් සම්මානලාභී රංගන ශිල්පියෙක් ලෙස රසික ජනාදරය නොඅඩුව දිනාගත් අයෙක්..





Leave a Reply

Your email address will not be published. Required fields are marked *