ඒ් අනුව යු ආ-ඉන් හට වසරක කාලයක් සිර දඬුවම් පැනවුණු අතර වොන් මිලියන 2ක දඩයක්ද පැනවීමට නියෝග කරනු ලැබුවා.
2020 සහ 2022 වර්ෂයන් අතරතුරදී නිර්වින්දන ඖෂධ පෙති 181ක් මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීම, වෙනත් පුද්ගලයින්ගේ නමින් නිදිපෙති 1,100කට ආසන්න සංඛ්‍යාවක් ලබාගැනීම, ජනවාරි මසදී අමෙරිකාවේදී මර්ජුවානා භාවිතය සහ ඔහු ට එරෙහි සාක්ෂි ඉල්ලා අස්කරගැනීමට සාක්ෂිකරුවන්ට බලකිරීම යන චෝදනා සඳහා වැරදිකරුවී ඇති බවයි වාර්තාවන්නේ.
ඒ් අනුව කොරියානු අධිකරණය විසින් ඔහුට වසරක සිර දඬුවමක් සහ වොන් මිලියන 2ක දඬ මුදලක් පැනවීමට නියෝග කර තිබෙනවා.





















