BREAKING NEWS
Search

මම යද්දි දැක්ක දෙයින් මට සුමිත් ගැන ආවේ මාර පිළිකුලක් – මට ඒ මනුස්සයා හදාගන්න ඕනි – ඇඬු කඳුළින් තරුණියක් කියන කතාව…

2411

මේක තවත් කතාව…

“සල්ලි බාගෙ තිබුනා කියලා මිනිස්සුන්ගෙ අඩුපාඩු සල්ලි වලින් වහගන්න බෑ මල්ලි.මම කසාද බැන්ඳේ හීන ගොඩාක් තියාගෙන.දරුවෙකුත් හදාගෙන මිනිහටත් වැරැද්දක් නොකර ලස්සනට ජීවත් වෙන්න.ඒවා හීන විතර‍යි.

මායි සුමිතුයි කසාද බැඳලා මුල් මාස දෙක තුන යසට ගෙවිලා ගියා.එයාගෙ පේන්න තරම් වැරැද්දක් තිබුනේ නැහැ.අපි දෙන්නට ආශ්‍රය කරන්න තරම් කාලයක් තිබුනෙත් නැහැ.මොකද ගෙදරින් කතා කරපු එකක් නිසා මම ඒකට කැමති වුනේ.නිදී ඇඳේදිත් එයා වැඩිය ක්‍රියාශීලීකමක් නැහැ.මමත් එහෙම ලොකු දෙයක් එයාගෙන් බලාපොරොත්තු වුනේ නැහැ.මොකද මහත්තයෙක් ඉන්නවා කියන එකෙන් මම හිත පුරවගෙන හිටියේ.දවසක් එයා වැඩට ගියහම මම වෙනදා වගේ ගේ අස්පස් කරන්න පටන් ගත්තා…එහෙම අස්පස් කර කර ඉද්දි එයාගෙ ඇඳුම් තියෙන අල්මාරිය ඇරියා.

පරණ කලිසනුයි අලුත් කලිසනුයි ඔක්කොම එකට.මම ඒ ටික නව නවා පිළිවෙලට තියද්දි පොඩි ටියුලිප් කවරයක් හම්බුනා.ඒක දිග අරිද්දි ඒකේ තිබුනේ ගෑනුන්ගෙ යට ඇඳුම්….අලුත් ඒවා නෙවෙයි ඔක්කොම පරන ඒවා…මගෙ මුළු ඇඟම පන නැතුව ගියා.මට මුකුත්ම හිතාගන්න බැරි වුනා.ඇයි එයා ඒ පරන යට ඇඳුම් තියාගෙන ඉන්නේ.පස්සෙ මමම හිත හදාගත්තා නැන්දම්මට බැරි වෙලා ගෙනහල්ලා තිව්වද කියලවත්.පස්සේ ඒ ටික එතනම තියෙන්න ඇරියා.දවසක් රෑ අපි දෙන්නා නිදාගන්න ඇඳට ගියා,ටික වෙලාවකින් මට දැනුනා සුමිත් නැගිටිනවා…ඒ එක්කම හිමීට අර යට ඇඳුම් තිබුන අල්මාරියේ දොර ඇරෙනවා.මම සද්ද නැතුව හිටියා…මටත් දැන් සැකයි..එයා හිමීට යට ඇඳුම් තිබුන කවරේ අරං එකින් එක තේරුවා…

එතනින් එකක් අරං කාමරෙන් එලියට ගියා…මමත් හිමීට ඇඳෙන් නැගිටලා එයා ගිය පැත්තට ගියා…මම යද්දි දැක්ක දෙයින් මට සුමිත් ගැන ආවේ මාර පිළිකුලක්.ඒ අරං ගිය යට ඇඳුම ඉඹින ගමන් ස්ව්‍යං වින්දනයේ යෙදෙනවා…එයා ඒ වැඩේ ඉවර කරලා එන්න හදනකොටම මම එයාගෙ ඉස්සරහට ගියා.මොකද මට මාවම පාලනය කරගන්න බැරි වුනා.මාව දැක්ක ගමන් එයා බය වෙලා වගේ යට ඇඳුම අතින් වහගත්තා.මම බලෙන්ම එයාගෙ අතින් ඇද්දා..එතකොට ඒ යට ඇඳුම බිමට වැටුනා.එයාට කර කියගන්න දෙයක් නැහැ.පස්සෙ මම අඬ අඬා ඇහුවා ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ මගෙ ජීවිතේ කෑවේ ඇ‍යි කියලා.එයා එයාගෙ අඩුපාඩුව තේරුම් ගත්තා…එයාට ගෑනු අයගෙ යට ඇඳුම්වලට තියෙන ආසාව පාලනය කරගන්න බැරිලු.ඒ යට ඇඳුනුත් අහල පහල ගෙවල්වල ගෑනුන්ගේ මල්ලි…

එයාට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න කතා කරාට ආවෙත් නැහැ.පස්සෙ එයාට හොරෙන් ඒ යට ඇඳුම් ටික පිච්චුවා.ඒ වුනාට තවමත් මට එයාව සැකයි.මිනිස්සු සර්ව සම්පූර්ණ නැහැ මල්ලී. අඩුපාඩු තියෙනවා.මට ඒ මනුස්සයා හදාගන්න ඕනි.මොකද ඒ මගෙ මනුස්සයා.ඒත් එයා උත්සාහ කරන්නෙ නැත්නම්.ඇගේ හඬ අවකාශෙට මුහු වුනා.මමත් ගොළු වුනා…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *