BREAKING NEWS
Search

මොනරියක් වගේ හැඩ වුනු ශලනි තාරකා – කාලෙකට පස්සෙ ශලාගෙන් ලස්සන වැඩක්

4785

ශලනි තාරකා කියන්නෙ, නමට ම ගැළපෙන රුවකට හිමිකම් කියන රුවැත්තියක්.

තරු ගුණයෙන් අනූන ඈ ආකර්ෂණීය විලාසිතා එක්ක නිතර හැඩවෙන අයුරු දැකිය හැකියි.

ශලා එහෙම අපූරු විලාසිතාවකින් සැරසුණු සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.

බලන්නකො, ලස්සන ම ලස්සන ගවුම් විලාසිතාවට ඈ කොච්චර හැඩද කියලා….

Photography | Dark Room

Photography | Dark Room




Leave a Reply

Your email address will not be published. Required fields are marked *