BREAKING NEWS
Search

අද මට නොකියාම මනාලයෙක් වුණේ කොහොමද බන් මගෙ මල්ලියේ…– කාටත් නොකියාම යළි නොඑන ගමනක් ගිය ඉරෝෂන්

896

මිනිස්සු සමහර වෙලාවට තමන්ගෙ ජීවිතේ මෙතනින් නතර වෙන්න ඕනි කියලා තමන් විසින්ම දරුණු තීරණ ගන්න පෙළඹෙනවා.

ඒකට එක මොහොතක් එක ක්ෂණයක් ඇති.

කවුරුත් ළඟ නැති වෙනකොට තනිකම දරුණුවටම දැනෙන කොට මිනිස්සුන්ට දැනෙන හැඟීම වචන වලට සිමා කරන්න හරි අමාරුයි.

හේතුවක්වත් නොකියාම ඉරෝෂන් චතුරංගත් එහෙම තමන්ගෙ ජීවිතේ ගැන තීරණයක් අරන් තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *