සිය අනියම් පෙම්වතා සමඟ රිසිසේ ජීවත්වීමට ඇයට තිබුණු එකම බාධාව මේ පුංචි දියණිය බව ඇයට නිතර දෙවේලේ මතක් වෙන්න වෙන්න මේ පුංචි දියණිය එක්ක ඇය කාලය ගෙව්වේ වෛරයෙන්..
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මුසාෆර්පූර් ප්‍රදේශයෙන් ඇසෙන මෙම කතාව කාගේත් විමතියට කරුණක් වුණත්, මෙම ඝාතනය සිදුකළ කාන්තාව නම් කියන්නේ ඇය මේ සඳහා පෙළඹුණේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකින් දුටු දෙයක් නිසා බවයි..
ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙම සිද්ධියේ සැකකාරිය වන කාජල් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය පසුගිය වසර දෙකක පමණ කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වන ගොස් ඇති බවයි..



















