Search

ලොවක් හදුනන සුපිරි තරුව පිය පදවියට

211

ලොවක් ආදරය කරන ගායකයෙක් වන ජස්ටින් බීබර්ගේ පළමු දරුවාගේ උපත නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අලුත උපන් බිළිදාගේ නම Jack Blues Bieber බවයි.

ජස්ටින් බීබර් හා ඔහුගේ බිරිඳ හේලි බීබර් විවාහයට පත්වුයේ 2018 වසරේදීයි.

එමෙන්ම, Katy Perry සහ Kylie Jenner ද ඔවුන්ට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජස්ටින් බීබර් ජනප්‍රියට පත් වුයේ වයස අවුරුදු 13 වැනි කුඩා වයසකදීයි.

Justin Bieber and Wife Hailey Announce Arrival of First Baby



Leave a Reply

Your email address will not be published. Required fields are marked *