BREAKING NEWS
Search

දුම්රිය ටිකට්පත අලුත් වෙයි..

2943
මේ කියන්න යන්නේ ඔබේ ගමන් බිමන් ලේසි කරන තවත් කතාවක්..

නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා…

QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙ​ම නව ටිකට්ප​ත දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ…

අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා ඊට අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර, එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී අදා​ල පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව ද පවතිනු ඇති බවටයි සඳහන් වන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *