BREAKING NEWS
Search

මාස 7 කට කලින් අතුරුදහන් වූ කාන්තාව ගැන ලැබුණු නොසිතූ ආරංචිය නිසා සියල්ලන්ම සංවේදී වෙයි..

201
ඇයගේ අතුරුදන්වීම තවමත් අභිරහසක්..

පසුගිය ජනවාරි මාසයෙන් පස්සේ ඇය ගැන හෝඩුවාවක් හොයන්න ගොඩක් දෙනෙක් මහන්සි වුණා… ඒත් ඒ සිදුවීමෙන මාස 7කට පසු සිදුවුණේ කවුරුත් ප්‍රාර්ථනා නොකරපු දෙයක්..

නුවරඑළිය, ගෝනපිටිය, කීනගොල්ල වත්තේ වලදමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා..

අදාළ කාන්තාව සිවලිංගම් දර්ශනි නැමති 36 හැවිරිදි, කාන්තාවක් බවට හඳුනාගෙන ඇති අතර ඇය අතුරුදන්ව ඇති බවට පසුගිය ජනවාරි 30 වෙනි දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබෙනවා..

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වීඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම කාන්තාව දේව පූජාවකට බව පවසා මන්දාරම්නුවර ප්‍රදේශයට කැඳවාගෙන ගොස්, ඝාතනය කර වල දමා ඇති බවයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *