BREAKING NEWS
Search

යාපනයේ තිස්ස විහාරය ඉවත් කරන්නයි විරෝධතා

114

යාපනය, ඓතිහාසික තිස්ස විහාරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්න් ඇතුළු පිරිසක් අද (19) විහාරය ඉදිරිපිට විරෝධයක නිරත වූහ.

එහිදී ඔවුහු සදහන් කර සිටියේ උතුරේ තම නිජභූමිය තුලින් මෙම විහාරය ඉවත් කළ යුතු බවයි.

මෙම අවස්ථාවට කිහිප දෙනකු සම්බන්ධවී සිටි අතර ඔවුහු සෑම පොහොය දිනකම මෙසේ විහාරස්ථානය ඉවත් කරන තුරුම විහාරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව සදහන් කළහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *