මෙටා ප්‍රධානි මාර්ක් සකර් බර්ග් සිය බිරිඳ වෙනුවෙන් පිළිමයක් ඉදිකර ඇත. මෙහි නිර්මාණකරු නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන ඩැනියෙල් අර්ශාම් වේ.
රෝම සම්ප්‍රදාය නැවතත් බිරිඳ වෙනුවෙන් මූර්තියක් යනුවෙන් සකර් බර්ග් මෙම පුවත පළ කරමින් ශීර්ෂ පාඨය ලෙස දක්වා ඇත. මෙම ප්‍රතිමාව සමඟ සකර් බර්ග් බිරිඳ ප්‍රසිදා චෑන් ජොග්ගුවකින් යමක් තොල ගාන අයුරු සේයාරුවට ලක්කර තිබේ.
චතුර පමුණුව




















