කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ අනතුරු ඇඟවීමක් කළේය.

Previous Postඅනියම් සැමියකු මරන්න පැමිණි කුලී ඝාතකයෝ අහිංසක ගොවි තරුණයකුට වෙඩි තියලා - ඇග හිරිවැටෙන කතාව මෙන්න
Next Postමනුෂ්‍ය ඝාතන දෙකක්




















