BREAKING NEWS
Search

ඇයි මිනිස්සු මේ තරම් පිරිහිලා – ක්ලබ් වසන්ත ඝාතනයේ උණුසුම මැකෙන්නත් කලින් ඔහුගේ දරුවන් ඔබගෙන් ඉල්ලන කාරුණික ඉල්ලිම

1031

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනයේ උණුසුම තවමත් මැකී ගිහින් නෑ.

ඊට ආසන්නතම සිදුවීම පසුගියදා වාර්තා වුණේ, කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී ඔහුගේ ආදරණීය බිරිඳ සුවය ලබා නිවසට රැගෙන යාමත් එක්ක.

ඉතින් අද ආයෙන් ඒ පවුල ගැන කතා බහට ලක් වුණේ ඔහුන්ගේ මුහුණු පොතේ පළකරලා තිබුණු සටහනකුත් එක්ක.

ඔහු මියගියත්, ඔහුට ආදරේ කළ ඔහුට හිතවත් පිරිස් වෙනුවෙන් ම ඔහුගේ ෆේස්බුක් ගිණුම තවමත් යාවත්කාලීන කෙරෙනවා.

ඒ ඔහුගේ දරුවන් විසින්.

ඉතින් ඔහුන්ගේ ගිණුමට සමාන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් කිසියම් පුද්ගලයෙකු විසින් පවත්වා ගෙන යන බවට ඔහුන් සදහන් කරනවා.

ඒ පමණක් නෙමෙයි ඊට ඔහුන්ගේ ඡායාරූප එකතු කරන බවත් ඔහුන් සදහන් කරනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *