කාවිංග පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නලුවෙක් සහ නිවේදයක් ලෙස කටයුතු කරනවා.
කාලයක් තිස්සේ රංගන කටයුතුවලින් දකින්න නොලැබුනත් ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරය නම් ඉතාමත් ඉහලයි.
ඒ වගේම තමයි ඔහු ඉතාමත් සංවේදී චරිතයක් ලෙස රසිකයින් අතර කතාබහට ලක්වුණ චරිතයක්.
සිය දෙමාපියන්ටත් දැඩි ලෙස ආදරය කරන ඔහු පසුගියදා D-talk වැඩසටහනට පැමිණ සිය නැගනිය ගැන ඉතාමත් සංවේදී ලෙස අදහස් දක්වා තිබුණා.




















