BREAKING NEWS
Search

පැතුම් නිස්සංකට ආදරේ අයට සුභ පණිවිඩයක්

710

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

එහි ප්‍රථම ස්ථානය පාකිස්ථානයේ බාබර් අසාම් හිමි කර ගෙන ඇති අතර දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මායි.

මේ අතර ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එංගලන්තය බලා පිටත්ව ගියා.

එම ටෙස්ට් තරගාවලිය ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *