BREAKING NEWS
Search

ජා-ඇල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගැන ලැබුණු අසුභ ආරංචිය

168

ජා-ඇල – මාකවිට ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරයි.

පසුගිය 06 වනදා රාත්‍රියේ යතුර පැදියකින් පැමිණ අයෙකු අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගිය අතර සිද්ධියෙන් මියගියේ, කඩවත – මහර, ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43ක පුද්ගලයෙක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *