BREAKING NEWS
Search

ලෝකඩ පදක්කමින් ලක් මව සැරසු මධුෂි

227
කාන්තාවන් ගැන බොහෝ දෙනෙක් කතා කළේ සියමැලි සුකුමාල චරිතයන් විදිහට. හැබැයි වර්තාමාන ලෝකයේ කාන්තාව කියන්නේ හුදෙක් ඒ වචනවලට එහා ගිය අභියෝගයන් දිනන චරිතයන් විදිහට. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කාන්තාවක් ගැන. ඉන්දුනීසියාවේ බටම් හි පැවති 56 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික ක්රීඩා ශූරතාවලියේදී ශ්රී ලාංකික ක්රීඩිකාවක් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
ඇය නමින් මධුෂි අමරසිංහ සෙන්ටි මීටර් 165ට වැඩි කාන්තා ක්රීඩා කායික අංශයේ ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා. ඇය ශ්රී ලංකා කායවර්ධන හා ශාරීරික ක්රීඩා සම්මේලනය හරහා ශ්රී ලංකාව නියෝජනය කළ ක්රීඩිකාවක්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *