BREAKING NEWS
Search

මැරෙනකල්ම තමගේ ළඟින් ඉන්න, දුකේදී , සැපේදීත් ඉන්න නෝනා කෙනෙක් හමුවේවා – ක්ලබ් වසන්ත මියයන්නට කලින් මුහුණුපොතට එක්කළ සංවේදී සටහන

1046

“මැරෙනකල්ම තමගේ ළඟින් ඉන්න, දුකේදී , සැපේදීත් ඉන්න නෝනා කෙනෙක් හමුවේවා…” මැණික් වෙනුවෙන් ඔහුට තිබුණේ ඒ වගේ ප්‍රාර්ථනාවක්..

ඒත් අද එහෙම ප්‍රාර්ථනා කළ ඔහු ඇගෙන් සදටහම නික්ම ගිහින්.. ඒ ඝාතනය ගැන ඇසෙන කතා තවමත්  අඩුවක් නැහැ..  ඒ කුරිරු සිදුවීම වෙලා අදට හරියටම මාසයක්.. ඔවුන් දෙදෙනා හැම තැනකම හිටියේ එකට..

එදා ඒ අවසාන මොහොතෙත් හිටියේ එකට.. ඉතින් ඒ වගේ බිරිඳක් ලබන්න ඔහු මොන තරම් නම් වාසනාවන්තද..?

මේ කියන්නේ ඔහු ගැනයි. ක්ලබ්  වසන්ත.. ඒ දවසින් පස්සේ ඔහු මියගියාට පස්සේ මේ පවුල ගැන ගොඩක් දෙනෙක් කතා කලා.. කොහොම වුණත් තවමත් ඔහුගේ පවුලේ බොහෝ දෙනා ඒ මතක එක්ක ජීවත් වෙනවා කියන එක කියන්න පුළුවන්..

මේ මීට බොහෝ දවසකට පෙර ඔහු මුහුණු පොතේ ඇය වෙනුවෙන් එක්කළ සටහනක්.. ඉතින් සංසාරයම පුරා ඔහු ප්‍රාර්ථනා කළේ මේ වගේ බිරිඳක්.. තමන්ගේ දුකේදී සැපේදී ළඟම හිටිය ඇය දැන් රෝහලක ප්‍රතිකාර ලබනවා..

ඒ විත‍රක් නෙවෙයි, ඇය තවමත් ඔහු නික්ම ගිය පුවත ගැන කිසිවක් දන්නේ නැතුව ඇති.. ඒ කොහොම වුණත් කාලයට ඕන විදිහට ඒ හැම දෙයක්ම දැන් වෙනස් වෙලා.. ඒ නික්නම‍යාම සදාකාලිකව විශාල පාඩුවක්..

ඒ විතරක් නෙවෙයි, අම්මා තාත්තා ළඟ නැති අඩුව ඒ දරුවන්ටත් මොන තරම් නම් දැනෙනවා ඇතිද..? මේ කාලෙකට කළින් වසන්ත තම ආදරණීය බිරිඳ වෙනුවෙන් මුහුණුපොතට එක්කළ සටහනක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *