ටෙනිස් ලොවේ රැජින ලෙස හඳුන්වන සෙරීනා විලියම්ස් පැරිසියේ සුපිරි හෝටලයකට ගිය අවස්ථාවේ දී ඇයට ඇතුළුවීමට එම හෝටලේ සේවකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔලිම්පික් සමාරම්භක උළෙලේ පහන දැල්වීමට ආරාධනා ලැබ පැරිසියට පැමිණි අවස්ථාවේ දීයි ඇය මෙම සිදු වී ඇත්තේ.
මෙම සිදුවීම විශාල කතිකාවකට ලක් වී තිබෙනවා.
සෙරීනා විලියම්ස් සිය X ගිණිමේ පණිවිඩයක් නිකුත් මෙම සිදුවීම පිළිබඳව සිය අප්‍රසාදය පළකර තිබෙනවා.



















