BREAKING NEWS
Search

ගම්පහ තවත් වෙඩිතැබීමක්

308

තවත් වෙඩිතැබීමේ සිද්ධියක් ගම්පහ තම්මිට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

අද (06) රාත්‍රී කාලයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

වෙඩිවැදුණු 29 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ ඔහු උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *