BREAKING NEWS
Search

පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න…

274

ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ බවයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසන්නේ.

ඔහු පවසන්නේ එම අපේක්ෂකත්වය සඳහා මීට පෙර නම් කර සිටි ධම්මික පෙරේරාගේ අකමැත්ත හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කරන බවට මීට පෙර අවස්ථා ගණනාවකදී පක්ෂ ජ්‍යෙශ්ඨයින් සඳහන් කර කිබුණත් එය දිනෙන් දින කල් ගියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *