BREAKING NEWS
Search

ගිනි අවියක් පත්තුවී අවුරුදු හතේ දැරිය රෝහලේ

94

නිවසක් අස්පස් කිරීමේදී එහි තිබූ ගිනි අවියක් බිම වැටී පත්තුවීම හේතුවෙන් අවුරුදු හතක දැරියකට වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මකුළුගස් වැව පොලිසිය පවසයි.

ෙමෙසේ තුවාල ලබා ඇත්තේ දේව හූය ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දැරියකි. එම ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *