BREAKING NEWS
Search

වෙනස් වූ රන් මිල

501

පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක් ඉහළ අගයක පැවතියා.

ඒ අනුව අද දවසේ කැරට් 22යි ග්‍රෑම් 8ක වටිනාකම සටහන් වූයේ රුපියල්  188,100ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 23,520. 24ක් ලෙසයි.

ඒ අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 205,200ක් ලෙසයි.

No description available.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *