මිතුරන් සිව් දෙනෙකු පැවැත් වූ සාදයක් අතරතුර සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් එක් මිතුරෙක් රෝගල් ගත කරනු ලැබුවේ මීට දින 06කට ඉහතදීයි.
එම ප්‍රහාරයට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මිතුරා පත්වී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ගලවත්ත ගිරිකොල , ලන්දේවත්ත පදිංචිව අවුරුදු 44ක පුද්ගලයෙක්.
ඔහු මිතුරන් 04 දෙනෙකු සමඟ සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේදී සාදය පැවැත්වූ නිවසේ හිමිකරු සමඟ මෙම බහින්බස් වීම සිදුව තිබෙනවා.


















